මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු දිනයට සමගාමීව මාර්ගෝපදේශන වැඩසටහනක්

    ඔක්තෝබර් 03, 2015

    ඔක්තෝබර් 06 දිනට යෙදෙන ලෝක ගුරුදිනයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, SLIM ආයතනය,දිස්ට්‍රික් ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක අංශය එක්ව සංවිධානය කරනු ලබන ගුරු උපහාර උළෙලක් හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් ඔක්තෝබර් මස 08 දින පැවැත්වීමට නියමිතය.

     

    එදින පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී වැඩසටහන පැවැත්වෙයි.

     

    මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ  හා ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. මල්ලවාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.


    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා විසින් වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya