ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල හා ඉමදූව යන ස්ථානවල නාවික හමුදා සහන කණ්ඩායම් සහ යාත්‍රා ඊයේ (01) දක්වා පුරා දින තුනක කාලයක් ස්ථානගත කළ අතර, මාර්ග අවහිරතාවයන්ට ලක්වී ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවශ්‍ය ආහාර මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපයාදීම සඳහා මෙම කණ්ඩායම් සිය සහාය ලබා දෙන ලදී.
මෙවැනි හදිසි ආපදා තත්වයන් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා නිරන්තරයෙන් නාවික හමුදාව කටයුතු කරනු ලබයි.
navy.lk