මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවට පිළිගත් පක්ෂ දෙකකින් නාමයෝජනා

    ජූලි 10, 2015
    2015 ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අද (10) දහවල් 12.00 පමණ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 02ක් සිය නාමයෝජනා පත්‍ර භාර දී ඇත. මෙම නාමයෝජනා පත්‍ර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එස්. සේනානායක මහතා වෙත භාර දී ඇත.
     
    ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් හා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් 08දෙනා බැගින් නාමයෝජනා භාර දී ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya