මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක්

    ජූලි 10, 2015
    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
     
    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
     
    තවද දිවයින හරහා (විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැක.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya