අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සම්මානයෙන් පිදුම් ලබයි...!

    අගෝස්තු 19, 2019

    මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ටයන්ව ජාතික සම්මානයෙන් පුදනු ලබන ජාතික සම්මාන 2019 උළෙල 2019 අගෝස්තු මස 19 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ජාතික සම්මානයෙන් ජාතියේ සම්මානයට පාත්‍ර කරනුයේ, මාතෘභූමියේ සාඩම්බර ප්‍රෞඪත්වය ඔසවා තබනු පිණිස මෙන්ම, දේශයේ අනභිබවනීය ගෞරවය සහ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ සම්භාවනීය ශ්‍රී ලාංකිකයන්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya