මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියානු සාහිත්‍ය උළෙල 14දා

    ඔක්තෝබර් 06, 2014
    කොළඹ රුසියානු කේන්ද්‍රය විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන රුසියානු සාහිත්‍ය උළෙල ලබන 14 වැනි දා පස්වරු 04.00ට කොළඹ රුසියානු කේන්ද්‍රයේ දී පැවැත්වේ.
     
    මහාචාර්ය රත්නසිරි අරංගල ලෝක සාහිත්‍යයේ "මාර්ටින් වික්‍රමසිංහ ලකුණ", මැයෙන් ද "මාර්ටින් වික්‍රමසිංහගේ රුසියානු සාහිත්‍ය ඇසුර" මැයෙන් ප්‍රවීණ නාට්‍යවේදී රන්ජිත් ධර්මකීර්ති මහතා ද, මහාචාර්ය නීනා ත්‍රස්තදේම්බස්කා මහත්මිය "රුසියානු සාහිත්‍ය මගින් මාර්ටින් වික්‍රමසිංහ කියවීම" මැයෙන් ප්‍රධාන දෙසුම් පවත්වති.
     
    රුසියානු සාහිත්‍ය කේන්ද්‍රයේ සභාපති අධිනීතිඥ ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම සාහිත්‍ය උත්සවය සඳහා රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්වාවා මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya