පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000ක වවුචරයේ වංලගු කාලය දීර්ඝ කෙරේ

පාසල් ළමුන්ට  ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000ක වවුචරයේ  වංලගු කාලය දීර්ඝ  කෙරේ
  • SocialShare:

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත් වල වලංගු කාලය  දීර්ග කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම වවුචර් පතෙහි කාල සීමාව 2025.03.31 දිනෙන් අවසන් වුවත් එහි වංලගු කාලය 2025.04.30 දින දක්වා කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.