මියන්මාරයේ භූ කම්පනයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් නැහැ

මියන්මාරයේ  භූ කම්පනයෙන්  එරට වෙසෙන  ශ්‍රී ලාංකිකයින්ට  අනතුරක් නැහැ
  • SocialShare:

මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය   සඳහන් කරයි.

හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 දුරකථන අංකයට සම්බන්ධ වන  ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.