2025/2026 මහ කන්නයේ බඩඉරිඟු ගොවීන් ලියාපදිංචි කෙරේ

2025/2026 මහ කන්නයේ බඩඉරිඟු  ගොවීන් ලියාපදිංචි කෙරේ
  • SocialShare:

2025/2026 මහ කන්නයේද බඩඉරිඟු වගා කරන ගොවීන් හට ලියාපදිංචි වීම සඳහා www.agrarina.lk  හා www.agrariandept.gov.lk  වෙබ් අඩවිතුල පහසුකම් සලසා ඇති අතර, බඩඉරිඟු වගා කරන සියළුම ගොවීන් මෙම දත්ත පද්ධතියෙහි ලියාපදිංචි විය යුතු බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ලියාපදිංචි වීම සඳහා උපදෙස් මාලාව පහත දැක් වේ.

Corn merged 2 page 0001

 

Corn merged 2 page 0002

 

Corn merged 2 page 0003

Corn merged 2 page 0004