"සිරි දළදා වන්දනාවේ" 05 වන දිනය අදයි

"සිරි දළදා වන්දනාවේ" 05 වන දිනය අදයි
  • SocialShare:

සිරි දළදා වන්දනාව අද(22)  පස්වන දිනටත් පැවැත් වේ.

 දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ කාලය දීර්ඝ කිරීමට තිරණය කර ඇති  අතර, ඒ අනුව  අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.

එළැඹෙන 27වනදා දක්වා සෑම දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 5:30 දක්වා කාලයේ 'සිරි දළදා වන්දනාව' උදෙසා සැදැහැවතුන්ට අවස්ථාව උදාකර දී ඇත.