All Section

  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
 The Official Government News Portal of Sri Lanka The Official Government News Portal of Sri Lanka
  • Englsih
  • தமிழ்
  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
Wed, Jun 10, 2026
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතුයි -  ජනපති
Featured

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතුයි - ජනපති

  • SocialShare:
කාලීන පුවත් 31 January 2025 Hits: 524

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු  බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර  කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනපති අද යාපනයේ සංචාරයක
Featured

ජනපති අද යාපනයේ සංචාරයක

  • SocialShare:
කාලීන පුවත් 31 January 2025 Hits: 638

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය.

චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී
Featured

චීනයේ බීජිං නුවරදී ජනපති අනුර මහත් හරසරින් පිළිගනී

  • SocialShare:
කාලීන පුවත් 14 January 2025 Hits: 703
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ජනපති චීනයට  ළඟා වෙයි
Featured

ජනපති චීනයට ළඟා වෙයි

  • SocialShare:
කාලීන පුවත් 14 January 2025 Hits: 639

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා
Featured

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා

  • SocialShare:
කාලීන පුවත් 11 January 2025 Hits: 802

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේදී හින්දි භාෂාව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

Featured

ප්‍රදේශ කිහිපයකට මි.මි. 100 ට වැඩි තද වැසි

Unpublished
  • SocialShare:
කාලීන පුවත් 01 January 2025 Hits: 466

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

නුවරඑළිය සංචාරකයන්ගේන් පිරෙයි
Featured

නුවරඑළිය සංචාරකයන්ගේන් පිරෙයි

  • SocialShare:
කාලීන පුවත් 28 December 2024 Hits: 785

නත්තල් සහ පාසල් නිවාඩුව සමඟ නුවරඑළිය ප්‍රදේශයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අසිරිමත් නත්තල උදාවෙයි
Featured

අසිරිමත් නත්තල උදාවෙයි

  • SocialShare:
කාලීන පුවත් 25 December 2024 Hits: 857

ලොව පුරා කිතිනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියේ දී  උදා විය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
Featured

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

  • SocialShare:
කාලීන පුවත් 22 December 2024 Hits: 558

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු May-Elin Stener මහත්මිය අතර හමුවක්  පසුගියදා(20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

ජනපති මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
Featured

ජනපති මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

  • SocialShare:
කාලීන පුවත් 21 December 2024 Hits: 880

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා - ජනපති
Featured

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා - ජනපති

  • SocialShare:
කාලීන පුවත් 20 December 2024 Hits: 625

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දේශපාලන උවමනා වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ - විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා
Featured

දේශපාලන උවමනා වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ - විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා

Expired
  • SocialShare:
කාලීන පුවත් 20 December 2024 Hits: 322

දේශපාලන උවමනා වෙනුවෙන් හෝ මෙරටට ආර්ථිකයට හානිදායක වන ගිවිසුම්වලට එකඟ වන්‍නේ නැති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. එය ජාතික ජන බලවේග ආණ්ඩවේ මූලික ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්වේ අද(20) පැවති මාධ්‍ය හමුවට එකවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනතා අප්‍රසාදයට ලක්ව ඇති බංකොලොත් දේශපාලනඥයන් අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බව ද විජිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි
Featured

පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි

  • SocialShare:
කාලීන පුවත් 19 December 2024 Hits: 1230

පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී  තිබේ. 

  • 2025 අයවැය විවාදය පෙබරවාරි 18 වැනිදා ඇරඹේ
  • 2024.12.18 දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් නිකුතුව
  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
We use cookies to ensure that we give you the best experience on our website.
I accept