මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීකුගේ සහ දුෂ්මන්ත නවසීලන්තය බලා පිටත්ව යයි

    ජනවාරි 20, 2015

    නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය සඳහා සීකුගේ ප්‍රසන්න සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට  එක් වීමට නවසීලන්තය බලා පිටත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් වෙනුවට මෙම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන අතර නුවන් ප්‍රදීප් යළි දිවයිනට පැමිණියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya