අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත ව්‍යාපාරිකයින්ට ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා

    නොවැම්බර් 04, 2014

    නවසීලන්ත ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නේතන් ගයි මහතා සහ එරට ප‍්‍රධාන පෙළේ ආයෝජකයින් පිරිසක් මේ දිනවල ශ‍්‍රී ලංකාවේ සංචාරකයක නිරත වන අතර දෙරට අතර කර්මාන්ත හා වාණිජ ක්ෂේත‍්‍රයන් හි ආයෝජන අවස්ථා කෙරේ එම නියෝජිත පිරිස විශේෂ අවධානය යොමු කර ඇත.


    ඊයේ (03) නවසීලන්ත කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු පිරිස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා එම අමාත්‍යංශයේදී හමු වූ අතර නවසීලන්තය හා ශ‍්‍රී ලංකාව අතර ආර්ථික හා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම කෙරේ දෙපාර්ශවය සාකච්ඡා පැවැත්වූහ.

    මෙම සාකච්ඡා සඳහා නවසීලන්ත මහ කොමසාරිස් ග‍්‍රැහැම් මෝටන් නවසීලන්ත හිටපු ක‍්‍රිකට් නායක ස්ටීවන් ෆ්ලෙමින් මෙන් ම නවසීලන්ත සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික සමාගම්වල නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya