අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු 19න් පහළ තුන්කොන් කාන්තා ක්‍රිකට් අද ගාල්ලේදී ඇරැඹේ

    අප්‍රේල් 05, 2024

    ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා – එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වේ.


    මෙහි ප්‍රථම තරගය ආරම්භ වනුයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙනි. මෙහි දෙවැනි එක්දින තරගය 07 වැනිදා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරත් තෙවැනි එක්දින තරගය 09 වැනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතරත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

    මේ කණ්ඩායම් තුන අතර විස්සයි 20 තරගාවලිය පසුගියදා හම්බන්තොට සූරියවැවදී පැවැත්විණි. ගාල්ලේ පැවැත්වෙන එක්දින තරගාවලිය එක්දින තරග සජීවී විකාශනය රූපවාහිනී අයි චැනලය ඔස්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යු ටියුබ් ඔස්සේ විකාශනය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya