අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු මාසයේ ICC දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

    අප්‍රේල් 09, 2024

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, කමිඳු මෙන්ඩිස් මාර්තු මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා. ඔහු මාසයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයායි.


    ඒ නිමාවූ බංග්ලාදේශ-ශ්‍රි ලංකා ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්. අයර්ලන්තයේ වේගපන්දු යවන ක්‍රීඩක Mark Adair සහ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Matt Henry ද මෙම සම්මානයට නිර්දේශ වී තිබුණා.

    නිමාවූ බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ දී ඉනිම 4කදී ලකුණු 367 රැස් කරමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ ශතක දෙකක් සහ එක් අර්ධ ශතයක් ද සමගිනි.

    මීට පෙර වනිඳු හසරංග සහ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සම්මානය හිමිකර ගෙන තිබෙනවා. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya