අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා - පාකිස්තාන දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද සූරිය වැවදී

    අගෝස්තු 26, 2014

    අද (26) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත ශ‍්‍රී ලංකා පාකිස්තාන දෙවන එක්දින කි‍්‍රකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වේ. එය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සූරියවැවදී පැවැත්වීමට තීරණය කෙරිණ.

    තරගමාලාවේ දෙවැනි තරගය මෙය වන අතර පළමු තරගයෙන් පාකිස්තානයට ජය හිමිවිය.


    සූරියවැව ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා පැවැති පළමු තරගයේදී දෙපිලෙන්ම තියුණු තරගයක් ප්‍රදර්ශනය වූ අතර අවසානයේ පාකිස්තානය තරගය ජයග්‍රහණය කළේ තරගයේ තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීය.

     

    තෙවැනි හා අවසාන එක්දින ක්‍රිකට් තරගය ලබන සෙනසුරාදා (30) දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya