අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කෝකිල නාදේ" අගෝස්තු 30 ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවරදී

    අගෝස්තු 25, 2014
    සුනිල් ශාන්ත සංගීතවේදියාගේ 99වැනි ජන්ම සංවත්සරය සමරමින් සුභාවිත ගීතයේ අතීතාවර්ජනය "කෝකිල නාදේ" සංගීත ප්‍රසංගය ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර කිව් ඊස්ට්හි (Kew East) ‍කිව් උසස් විද්‍යාලයේ රෙනයිසන්ස් තියටර් හිදී (Renaissance Theatre Kew High School) අගෝස්තු 30 සවස 06.00ට පැවැත්වේ.
     
    මෙල්බෝන්හි දහම් නිකේතනය ගොඩනැ‍ගීමේ අරමුදලට ආධාර පිණිස තරුපති මුණසිංහ මහතාගේ අධ්‍යක්ෂණයෙන් මෙම සංගීත ප්‍රසංගය මෙල්බෝන් ගුයානා කවය (Melbourne Guayana Circle) විසින් සංවිධානය කර ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya