අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ඇෆ්ගන් ජනපති දිවුරුම් දීම සැප්තැම්බර් 2 වැනිදා

    අගෝස්තු 25, 2014
    පසුගිය ඇෆ්ගන් ජනපතිවරණ ප‍්‍රතිඵල අනුව ජනපති හමිඩ් කර්සායි මැතිතුමා වෙනුවට නව ජනපතිවරයා දිවුරුම්දීම ලබන සැප්තැම්බර් 2 වැනිදා සිදු කිරීමට නියමිතය. 
     
    ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ප‍්‍රධානියා සමග පැවති සාකච්ඡාවෙන් අතරතුර ජනාධිපති කර්සායි මැතිතුමා මෙය ප‍්‍රකාශයට පත් කළේය. 
     
     
    පසුගිය ජනපතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු සියයට 60 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගැනීමට හැකියාව නොලැබිණි.
     
     
    ඉන් පසුව  ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ අබ්දුල්ලා - අබ්දුල්ලා සහ අෂ්රෆ් ගානි අතර දෙවන වටය පැවැත්වුණි. දෙවන වටයේ ඡන්ද ප‍්‍රතිඵල විගණනයට ලක්කිරීම මේ දිනවලදී සිදු කෙරේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya