මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සචින් ඩයස්ට යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ ලෝකඩ පදක්කමක්

    අගෝස්තු 24, 2014

    චීනයේ නැන්ජින් නුවර පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රීඩක සචින් ඩයස් සමත්වී ඇත.


    අවුරුදු 18ක් වයසැති මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල නියෝජනය කරන සචින් ඩයස් චීන ක්‍රීඩිකා බින්ග් ජියාලෝ (Bing Jialo) සමග ක්‍රීඩා කරමින් මෙම ඉසව්ව ජය ගෙන තිබේ.

     

    සචින් ලංකාව වෙනුවෙන් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ ප්‍රථම ශ්‍රී ලාංකීය පදක්කම්ලාභියා වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya