මහාචාර්ය ආමර්ත්යා සෙන් විසින් සමාජ තේරීම් න්‍යාය (social choice theory), ආර්ථික හා සමාජ සාධාරණත්වය, ස්ත්‍රීවාදි ආර්ථික න්‍යායන් හා සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රජා සමෘද්ධිය මනින අවතරණය වැනි සොයා ගැනීම් තුළින් ආර්ථිකය හා ආර්ථික විද්‍යාව උදෙසා කළ සේවය සඳහා ඔහු මෙම සම්මානයට හිමිකම් කියන ලදී.
වෛද්‍ය ක්‍රිස් නෝනිස් හා මහාචාර්ය ආමාර්ත්යා සෙන් ලන්ඩන් නගරයේ ආසියානු විශේෂඥයන් රැස් වන ජාත්‍යන්තර උපදේශන මන්ත්‍රණ සභාවේ (International Advisory Council of Asia House) සාමාජිකවරු වෙති.
SDF