අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය අදයි

    සැප්තැම්බර් 15, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරන ජ්‍යේෂ්ඨ ජාත්‍යන්තර වොලිබෝල් තරඟාවලිය සැප්තැම්බර් 15 දින(අද ) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මෙම තරඟාවලිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 3.00ට ආරම්භ වීමට නියමිතය.

    ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් නියෝජනය කරමින් රටවල් 8ක් මෙම තරඟාවලියට එක්වෙයි.ඉරාකය,මොංගෝලියව,සවුදි අරාබිය,හොංකොං ,බංගලාදේශය, මැලේසියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන රටවල් නියෝජනය කරයි. මෙම තරඟාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya