මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 ආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනයි

    සැප්තැම්බර් 09, 2018

    ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් විය.

    සත්කාරක සිංගප්පූරු කණ්ඩායම සමඟ  පැවති අවසන් මහා තරඟයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් පරදා ලකුණු 69 ට 50 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    අපරාජිත කණ්ඩායම ලෙස ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වයයි.

    2019 වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි රටවල් 16 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 2019 නෙට්බෝල් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවද ජයග්‍රහණය කරන හොඳම කණ්ඩායම් දෙකට හිමි වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya