අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා පැරා ක්‍රීඩා උළෙළ ලබන 22 දා සිට

    නොවැම්බර් 19, 2017

    20 වැනි ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රිඩා උළෙල යුද බිමේදී විවිධ ආබාධ වලට ලක්වූ රණවිරුවන් 450 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් ලබන 22 සිට 24 දක්වා හෝමාගම දියගම ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

    2017 ශ්‍රී ලංකා යුද හමුදා පැරා ක්‍රිඩා උළෙලට විදේශීය ක්‍රිඩකයන් හා විශ්‍රාමික හමුදා නිලධාරීන්ද සහභාගී වීමට නියමිත බව ආරක්‍ෂක අමාත්‍යංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.

    පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, සහ යුධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් රජිව් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya