අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය 20 සහ 21

    ජූනි 19, 2014
    48වැනි වරටත් පැවැත්වෙන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලිය 20 සහ 21 දිනවලදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
     
    මෙවර තරගාවලිය පිරිමි සහ කාන්තා වශයෙන් පැවැත්වෙන අතර පිරිමි කාණ්ඩයේ තරග අංශ 4කින්ද, කාන්තා කාණ්ඩයේ අංශ තුනකින්ද පැවැත්වේ.
     
    පිරිමි කාණ්ඩයේ තරග කනිෂ්ඨ, ජ්‍යේෂ්ඨ, මාස්ටර්ස් සහ ක්‍රීඩක යෝග්‍යතා වශයෙන්ද කාන්තා කාණ්ඩයේ තරග විවෘත කාන්තා යෝග්‍යතා, විවෘත කාන්තා සහ කාන්තා කායවර්ධන වශයෙන් අංශ තුනකින්ද පැවැත්වීමට නියමිතය. 
     
    තරග නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත් කොළඹ සුගතදාස ක්‍රීඩාගාරයෙන් සහ කොළඹ කිංග්ස්බරි හෝටලයෙන් මිලදී ගත හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya