අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද

    දෙසැම්බර් 24, 2016

    ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

    පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බර ඉසිලීමේ ශූරතාවලිය සංවිධානය කරනු ලබයි.


    පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමයේ සභාපති, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සමාප්ති උළෙල පැවැත්වෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya