අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරඟය මීගමුවේදී

    සැප්තැම්බර් 01, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරඟය සැප්තැම්බර් මස 03/04 යන දිනයන්හිදී මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.
    මෙම වොලිබෝල් තරඟය ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
     
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම තරඟාවලියට පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18 දෙනෙක් ද ක්‍රීඩිකාවන් 18 දෙනෙක්ද ඉදිරිපත් වීමට නියමිතය.‍
     
    සහතික හා කුසලාන ප්‍රදානය මේ මස 04 වන දින ප.ව 4.00 ට සිදුකිරීමට කටයුතු යොදා ඇත.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya