අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟය 02 දා ඇරඹේ

    සැප්තැම්බර් 01, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සැහැල්ලු පන්දු ක්‍රිකට්  තරඟය සැප්තැම්බර් මස 02/03/04/05 දිනයන්හිදී වේබර් ක්‍රීඩාංගණයේ සහ ශිවානන්ද ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම තරඟාවලියට පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක  ක්‍රීඩිකාවන් 280 දෙනෙක් ඉදිරිපත් වීමට නියමිතය.
     
    මඩකලපුව දිස්ත්‍රික් ලේකම් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් තරඟ ආරම්භ කරන අතර සහතික හා කුසලාන ප්‍රදානය සැප්.04 වන දින ප.ව 4.00 ට සිදුකිරීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya