මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු එක්දින ගැටුම අද

    අගෝස්තු 21, 2016
     
    ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු එක්දින ක්‍රිකට් තරගය අද (21) ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
     
    වසර ගණනාවක් පුරා එක්දින ක්‍රිකට් කරළියේ සිය ආධිපත්‍ය පතුරුවාලමින් සිටින ඔස්ට්‍රේලියානුවන් එක්දින ලෝක කුසලානය වැඩිම වාරයක් අත්පත් කරගත් කණ්ඩායම වන අතර ශ්‍රි ලංකාවට එරෙහිව තරග 56ක ජය හිමිකරගැනීමට ද සමත්වූ කණ්ඩායමකි. දෙපිල අතර මෙතෙක් පැවැති එක්දින තරග 91කින් ශ්‍රී ලංකාව ජයගැනීමට සමත්වූයේ තරග 31ක් පමණි. තවත් තරග 4ක් ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්වී තිබේ.
     
    ටෙස්ට් සහ එක්දින තරග දෙ අංශයෙන්ම ලොව පෙරමුණේ පසුවන කණ්ඩායම නම් දරා සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පසුගියදා තරග 3 - 0කින් පරදවා ටෙස්ට් පිටියේ තුන්වැනි තැනට පැමිණවීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දින සමත්විය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya