අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍ර‍ථම වරට ජනපති ක්‍රීඩා සම්මාන උළෙලක්

    පෙබරවාරි 22, 2016

    ප්‍රථම වතාවට ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලක් ලබන මැයි 13 වන දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ මෙහෙයවීමෙන් එය සිදු කරනු ලබන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya