අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග හෙට

    දෙසැම්බර් 01, 2015

    41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග හෙට (02) ටොරින්ටන්හි  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නව  ක්‍රීඩා නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

    බර ඉසිලීමේ තරග සඳහා ලියාපදිංචි කටයුතු අද (01) ප.ව. 2.00 සිට එම ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිදු කෙරේ. මෙවර පළාත් 09න්ම  ක්‍රීඩකයින් 270දෙනෙකු ජාතික බර ඉසිලීමේ ශූරතාවය සඳහා තරග වදිනු ඇත.

     

    ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ  ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (03) ප.ව.7.00 ට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya