මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ජපානයේ සංචාරයක

    මැයි 25, 2015
    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිව් දින සංචාරයක් සඳහා ලබන 27 වෙනි දින පස්වරුවේ ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
     
    ජපානයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමත් එක්සත් ජාතික පක්ෂයේ ටෝකියෝ සංගමයේ නිලවරණයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමත් මෙම සංචාරයේ අරමුණයි. එම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා ජපාන පාර්ලිමේන්තුව නැරඹීමට ද නියමිතය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya