මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකික චිත්‍රපටයකට ඩොලර් මිලියන 14.3ක ප්‍රවේශපත් අළෙවියක්

    මැයි 19, 2015
    ශ්‍රී ලංකාවේ ඓතිහාසික නටඹුන් ආශ්‍රිත ව ජීවත් වන වඳුරු රංචුවක අලුත  උපන් පැටවෙකු හා මව දිවි රැකගැනීමට යෙදෙන අරගලය දැක්වෙන ඩිස්නි චිත්‍රපටයේ 28දිනය වන විට ඩොලර් මිලියන 14.8ක ප්‍රවේශපත් අළෙවියක් සිදු වී ඇතැයි ඩිස්නි සමාගම ප්‍රකාශයට පත් කොට ඇත. එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් 45,000ක් පැමිණෙන තත්ත්වයක් තුළ මෙය ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි.
     
    මේ යටතේ මීළඟ වසරේ එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිරිස දෙගුණ වුවහොත් ඒ සඳහා මෙම චිත්‍රපටය ප්‍රමාණාත්මක ලෙස උපකාරී වී ඇති බව දැක්විය හැකිය.
     
    මෙම චිත්‍රපට වෝල්ට් ඩිස්නි ආයතනයවිසින් නිෂ්පාදනය කොට බෙදා හැර ඇත.
     
    මීට අමතර ව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මගපෙන්වීමෙන් හොඳම වෙරළ ඇති - උණවටුන, දිවියන් සඳහා අංක 01 - යාල, තල්මසුන් නැරඹීමට හොඳම තැන - කල්පිටිය හා මිරිස්ස, ලෝකයේ 08වන පුදුමය - සීගිරිය, ආචාර ධර්මික තේ නිෂ්පාදනය - සිලෝන් ටී වැනි වාර්තා චිත්‍රපටයන් ද නිෂ්පාදනය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya