මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් එක්සත් ජනපද හෙලිකොප්ටරයේ සුන්බුන් නේපාලයේ

    මැයි 15, 2015

    නේපාලයේ දී අතුරුදන් වූ එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගෙන ඇති බව නේපාලයේ යුද හමුදාව ප්‍රකාශ කරන බව බීබීසී පුවත් වාර්තා කරයි.

     

    නේපාලයට ආධාර රැගෙන පැමිණි හෙලිකොප්ටරය එක්සත් ජනපදයේ නාවික හමුදා නිලධාරීන් හය දෙනෙකු හා නේපාල සොල්දාදුවන් දෙදෙනෙකු සමඟ, චීන දේශ සීමාව අසළ දී මෙම සතිය මුලදී අතුරුදන් විය.

     

    මෙම හෙලිකොප්ටරයේ සිටි කිසිවෙකු දිවි ගලවා ගෙන ඇතිදැයි සොයාගෙන නොමැති බවත් ඒඑෆ්පී ආයතනය පවසා ඇත.

     

    නේපාල් ටයිම්ස් කර්තෘ පවසා ඇත්තේ කත්මණ්ඩු සිට සැතපුම් 35 ක් (56km) දුරින් මෙම සුන්බුන් සොයා ගත් බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya