මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හතර දෙනෙකු බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා තෝරාගැනෙයි

    මැයි 16, 2015
    පසුගිය 11 දින සිට අද (16) දක්වා තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බටහිර ඉන්දිය කොදෙව් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින සහ ටී20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් 4 දෙනෙකු තෝරාගෙන ඇත.
     
    ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ඩී.එම්.එස්.එම්. කුමාරි සහ කාන්තා සෙබල එම්.ඩී.එන්. හංසිකා ජාතික කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් ලෙසත්, කාන්තා සෙබල ඩබ්.ජී.කේ. කුලසූරිය සහ කාන්තා සෙබල එන්.එන්.ඩි. සිල්වා අතිරේක සාමාජිකයින් ලෙසත් තෝරාගෙන ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya