නිලවරණය සඳහා සුගත් තිලකරත්න මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත්ව සිටියහ.
ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.
SDF
හිටපු මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයට පත්වේ. ඊයේ (14) ජාතික ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රයේ පැවති නිලවරණයේදී ඔහු වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ.