අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලට ස්වේච්ජා සේවාවන් ලබා දීමට අවස්ථාවක්

    අප්‍රේල් 26, 2015
    නේපාලනයට වැඩි වැඩියෙන් වෛද්‍ය  අංශයේ සහන සේවාවන් අවශ්‍ය වී ඇති බැවින්, වෛද්‍යවරුන් හා හෙද හෙදියන්ගේ සේවය ලබා ගැනීමට සිදු වී ඇත. මේ නිසා සහන සේවාවන් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සහයකයන් වෙතොත්, දූරකතන අංක 071 – 2492884 මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහකාර ලේකම් රුවන් ගුණවර්ධන මහතා ඇමතීමෙන්හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල මඟින්  එම සත්කාර්යයන්ට දායක වීමට හැකි ය.
     
    නේපාලයේ වෛද්‍ය  අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ ලාංකේය වෛද්‍ය කණ්ඩායම් සමඟ එක්වී සහන සේවා කටයුතු සඳහා සම්බන්ධවන ලෙස ය. ඒ පිළිබඳ වැඩි විස්තර නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ලබා ගත හැකි ය.
     
    kpm
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya