අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තාන "ඒ" පිල සමඟ සටනට ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් සංචිත

    අප්‍රේල් 16, 2015

    අප්‍රේල් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත පාකිස්තාන "ඒ" පිල සමඟ පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකා "ඒ' එක්දින සහ ටෙස්ට් සංචිත දෙක පසුගියදා නම් කෙරිණි.

     

    එක්දින තරග 3කින් සහ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරග සංචාරය සඳහා නම් කොට ඇති  සංචිත දෙක සඳහා නායකයකු නම් කොට නොමැති අතර, ශ්‍රී ලංකා ජාතික එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් මෙම සංචිත දෙක සඳහා නම් කොට ඇත.


    එක්දින සංචිතය

     

    ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, අශාන් ප්‍රියංජන්, කිත්රුවන් විතානගේ, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, ළහිරු මධුසංක, තරිඳු කෞෂාල්, ලක්ෂාන් සඳකැන්, ළහිරු ගමගේ දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නිසල තාරක

     

    ටෙස්ට් සංචිතය


    ධනංජය ද සිල්වා, උදාර ජයසුන්දර, මාධව වර්ණපුර, අශාන් ප්‍රියංජන්, කිත්රුවන් විතානගේ, රොෂේන් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, තරිඳු කෞෂාල්, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, නිසල තාරක, කසුන් මධුසංක, අසේල ගුණරත්න

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya