අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස Jeryl Woutersz

    අප්‍රේල් 11, 2015

    මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායමේ කළමනාකරු ලෙස Jeryl Woutersz (ජෙරී) මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරයි.

     

    හිටපු පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජෙරී මහතා ශ්‍රී ලංකාවේ පාකිස්තාන සහ ඉන්දීය සංචාර සඳහා පත් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya