මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් එයාර්වේස් දිනපතා ඍජු ගුවන් ගමන් සේවා අරඹයි

    අප්‍රේල් 07, 2015

    කොළඹ වෙත ගුවන් ගමන් ආරම්භ කර වසර 43ක් පමණ වූ ඉතිහාසයක් සමඟ කුවේට් එයාර්වේස් දැන් දිනපතා කොළඹ වෙත ඍජු ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කරමින් සිටියි.

    1972 සිට කොළඹ හා එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද කුවේට් එයාර්වේස් ගුවන් සේවය ක්‍රමයෙන් වර්ධනය වන අවශ්‍ය සපුරාලීම සඳහා නැවත සිය සේවා පුළුල් කර තිබේ.

     

    දෛනික ගුවන් ගමන් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ මාල දිවයින් ජනරජයන් හි කුවේට් රාජ්‍ය තානාපති Yaqoub Al Ateeqi මහතා පැවසූවේ, කුවේට් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධය සැමවිටම ඉතිහාසය පුරා මිත්‍රත්වයෙන් හා සහයෝගිතාවෙන් පැවති බවයි.

     

    දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සිය කැමැත්ත බව ඔහු වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya