ශී‍්‍ර ලංකා පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක් ව පුදුකුඩිඉරිප්පු, වල්ලිපූනම් හා නැදුන්කර්නී යන ප‍්‍රදේශවල මෙම කැනීම් කටයුතු සිදුකෙරිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් නිලධාරී කණ්ඩායමක් මේ සඳහා සහභාගී වූහ. මෙම ප‍්‍රදේශවල කැණීම්, අධිකරණ පුරාවිද්‍යා කටයුතුවලට මෙන් ම විමර්ශන කටයුතු සඳහා ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දෙනු ඇත.
NDH