Online (ජාලගත) පහසුකම් ඇතුළුව එම දෙපාර්තමේනතුවෙන් ඉටුකරගත යුතු සියලු ම සේවාවන් කොළඹට නොපැමිණ තම ප්‍රදේශයේ සිට ම සිදු කර ගැනීමට යාපනයේ ජනතාවට මේ මඟින් ඉඩ සැලසේ.
මේ වන විටත් කළුතර, ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුර යන දිස්ති‍්‍රක්කයන්හි ශාඛා කාර්යාල පිහිටුවා ඇති අතර ඉදිරියේදී මහනුවර පිහිටුවීමට කටයුතු යොදා ඇති බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තනෙම්න්තුව පැවසීය. ඔන්ලයින් ක්‍රමය නිසා පාරිභෝගිකයන්ට ඒ අවස්ථාවේදී ම සිය සේවාවන් ඉටුකර ගත හැකිය.
NDH/priu