මෙම නිවාස සංකීර්ණය ගොඩනැගිලි 12කින් හා කාර්යාල 04කින් සහ නිවාස 255කින් යුක්ත වේ.
ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලැබූ අතර ඒ යටතේ අබලන් වු වඩිම්බු ලෑලි, වැහි පිහිලි, දිය බස්නාහි නළ පද්ධතිය පිළිසකර කිරීම, ජල බස්නාහි කාණු පද්ධති හා ගොඩනැගිලිවල සිරස් මළ නාලිකා කාණු පද්ධති පිළිසකර කිරීම, අභ්‍යන්තර මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, භූගත ජල ටැංකි හා පොම්පාගාර අලුත්වැඩියාව හා සියලු ම නිවාස ගොඩනැගිලිවල පිටත බිත්ති වර්ණාලේප කිරීම සිදු කොට ඇත.
DB