නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්තලේ සීනි කම්හලේ ඉදිකිරීම් හෙට ඇරඹෙයි

    දෙසැම්බර් 03, 2014

    වසර 20ක් පුරා වසා දමා වල් බිහි වී තිබු කන්තලේ සීනි කර්මාන්තායතනය ආරම්භ කිරීමේ උත්සවය සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් හෙට (04) සිදු කිරීමට නියමිතය.

     

    ජනාධිපතිතුමාගේ උපදෙස් මත “මහින්ද චින්තන ඉදිරි දැක්මට“ අනුව මෙම කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ ගොවි පවුල් 25,000කට පමණ සෙත සැලසන අතර, සෙවණගල - පැල්වත්ත යන කර්මාන්ත ශාලා දැනට වාර්ෂිකව නිෂ්පාදනය කරන සියයට 06ක සීනි නිෂ්පාදනය 2020 පමණ වන විට සියයට 20 දක්වා වැඩි කිරිමට අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

     

     

    දැනට මෙරටට අවශ්‍ය සීනි ප්‍රමාණයෙන් 94%ක් වාර්ෂිකව ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා වාර්ෂික ව රුපියල් කෝටි 55,000ක විදේශ විනිමයක් රජය වැය කරයි. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීමෙන් පසු ඉන් හරි අඩක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya