මෙම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 08ක් පමණ වේ. වර්ග අඩි 450කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සදළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වේ.
මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමගාමීව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ, විධිමත් මාර්ග පද්ධතිය පුළුල් කිරීම, ප්‍රජා ශාලා වැනි අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩි දියුණු කොට ඇත.
"පැල්පතින් මන්දිරයට" මහින්ද චින්තන සංකල්පය යටතේ කොළඹ පැල්පත්වාසීන් එයින් මුදවාලීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සංකල්පයක් අනුව මෙම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
DB