රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලු ආයතන එකම ස්ථානයකට එක් ව ක්‍රියාත්මක කරන මෙම ජංගම සේවා තුළින් උප්පැන්න සහතික ලබාදීම, පොලිස් සහතික නිකුත් කිරීම, ඡායාරූප ගැනීම ඇතුළු සියලු කටයුතු සම්පූර්ණයෙන් නොමිලේ සිදුකරදීම විශේෂත්වයකි.
රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙම ජංගම සේවය සඳහා දහසකට අධික ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වූහ.
DB/SH - dmu badulla