නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද මහ ඇමතිට තවත් අමාත්‍යංශ කිහිපයක්

    නොවැම්බර් 25, 2014

    උතුරු මැද පළාත් සමුපකාර, වෙළඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත, ග‍්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍යවරයා ලෙස පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ඊයේ (24) සවස උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේදි ආණ්ඩුකාර කාර්යාලයේදි දිවුරුම් දුන්නේය.

    පළාත් සභා මන්ත‍්‍රී පේෂල ජයරත්න බණ්ඩාර මහතා එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමෙන් පසු ප‍්‍රධාන ඇමතිවරයා එම අමාත්‍යාංශයේ දිවුරුම් දුන්නේ නීතිය හා සාමය, මුදල් ක‍්‍රම සම්පාදන, පළාත් පාලන, පළාත් වාරිමාර්ග, ඉඩම්, පළාත් මාර්ග සංවර්ධන, ග‍්‍රාමීය යටිතල පහසුකම් සහ ක‍්‍රීඩා හා යෞවන කටයුතු යන අමාත්‍යාංශවලට අමතරවය.
     

    ඡායාරූපය: ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya