බණ්ඩාරවෙල නව බස් නැවතුම්පොළ 13දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පැවරීමට නියමිතය. මෙම නව බස් නැවතුම්පොළ සඳහා රාජ්ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් දස ලක්ෂ 151ක් වැය කොට ඇත. DB