නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 11, 2014
    සබරගමු පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ දුගී දුප්පත් ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ඔවුනට තමාගේ ම නිවසක් ඉදි කර ගැනීමට මූල්‍යාධාර ලබා දෙන වැඩපිළිවෙළක් සබරගමුව පළාත් සභා නිවාස සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කොට ඇත.
             
    මෙම වැඩපිළිවෙළ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන් ම නිවාස සංවර්ධන අමාත්‍යවරයා ද වන මහීපාල හේරත් මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ආධාර වැඩපිළිවෙළ සබරගමුව පළාතේ සමෘද්ධිලාභීන් සහ මහජන ආධාරලාභීන්ට තමාගේ ම නිවසක් ඉදි කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක වන්නකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya