අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිය අනතුරු අවම කිරීම: පාසල් සිසුන් දැනුවත් කිරීමක්

    සැප්තැම්බර් 11, 2014

    මාර්ග රිය අනතුරු අවම කිරීම සම්බන්ධ ව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහන හෙට (12) පෙරවරු 8.30 සිට පස්වරු 1.30 දක්වා ආනන්ද විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    අප රට තුළ සිදු වන අනතුරු හේතුවෙන් දිනෙන් දින ඉහළ යමින් පවතින මියයන හා තුවාල ලබන පුද්ගලයන් ප්‍රමාණය අවම කර ගනිමින් ශ්‍රී ලංකාවාසී ජනතාවට සුරක්ෂිත අනාගතයක් උදා කිරීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

     

    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කොට ඇත.


    NDH/WK-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya