මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Future Minds - 2014 අධ්‍යාපනික ප්‍රදර්ශනය සාර්ථකව ගාල්ලේදී

    සැප්තැම්බර් 11, 2014

    Future Minds - 2014 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි.


    "කිසිවෙකුත් අත් නොහරිමු" (No One Left Behind) යන තේමාව යටතේ පැවැති මේ ප්‍රදර්ශනය නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය (NJOBA) මඟින් සංවිධානය කර තිබුණි.

     

    මෙම ප්‍රදර්ශනය ශිෂ්‍යයන්ට කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සඳහා විවිධ මාවත් හා අවස්ථා සපයා දෙන අනගි අවස්ථාවක් වේ. මේ මඟින් උසස් අධ්‍යාපන සුදුසුකම් සොයා යන ශිෂ්‍යයන් හා අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍යයන් හා පෞද්ගලික අධ්‍යාපනික සේවා අතර සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව සලසා දෙන අතර දිවයිනේ ප්‍රමූඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික සේවා අංශයේ ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කිරීමට ද සමත්ව තිබේ.

     

    NDH

    7

     

     

    29

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya